“ උප්පාදෝ පඤ්ඤායති - වයෝ පඤ්ඤායති ඨිථත්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. ,, උපතක් පනවමි… වයක් ( වැයවීමක් ) පනවමි – නිබද වෙනස්වීමක් ( සංස්කරණයක් ) පනවමි. ජීව අජීව සැමට එකලෙස බලපාන මෙම ධම්මතාව අප කෙනෙක් ඉපදුනා … කෙනෙක් මියගියා ලෙස දින යොදා ගෙන වයසත් ගණනය කරමු. උප්පාද + වය – ධර්මතාව තුළ යමක ඇතිවීම හා සමගම නැතිවීම ප්‍රකාශ වන අතර ඒ දෑ සංස්කරණය වෙමින් ගලායන සොබාවක් ද ඇත.
Saturday, October 19, 2013
Wednesday, October 9, 2013
Danaganeemen Nivanata - Sinhala Dharma deshana
http://www.youtube.com/watch?v=MxEgFLomuig
Danaganeemen Nivanata - Sinhala Dharma deshana - UNKNOWN SPEAKER - 1

“භවය “ යනු කුමක්ද?
“භවය “ යනු කුමක්ද?
^^^^^^^^^^
මෙය බුදුසමය තුළ කෙතරම් විවරණය කළත් අප කැමති මේ ජීවිතයෙන් එහාට ගොස් අලුතින් තව එකක් පටන් ගන්නය. ඒත් “අනිච්ඡ“ තාවය (කැමති සේ නොපවත්නා බව) අමතක කරමු.
විපාක පිණිස කුශල හෝ අකුශල කර්ම සකස් වී තිබීම “භවය“යි. මේ ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා කොඩ්ඩිත හාමුදුරුවන් අතර ඇතිවූ දෙබස අනුසාරයෙනි.
(@) * භවය... යනු තමා කරන කියන දෙයක් නිසා ඇතිවේද?..
* බාහිර කෙනෙක් කරන කියන දෙයක් නිසා ඇතිවේද?
* තමා හා බාහිර පුද්ගල යන දෙගොල්ලම එක්ව කරන කියන දෙයක් නිසා ඇති වේද?
එසේත් නොවේ නම්.............
* තමා හා බාහිර පුද්ගලයන් තනි තනිව හෝ දෙදෙනා එක්ව යමක් නොකර , නොකියා ,
සිටීමෙන් ඇතිවේද?
ඒත් නැත්නම්........
* ඉබේ හටගන්නා දෙයක් නිසා ඇතිවේද ?
කියා කොඩ්ඩිත හිමියෝ සැරියුත් මහ රහතන්වහන්සේ ගෙන් ඇසූහ.
එයට පිළිතුර දෙන සැරියුත් හිමි වදාළේ ඒ එකක්වත් නිසා භවය ඇති නොවන බවයි. එය හට ගන්නේ “උපාදානය“ හෙවත් තදින් බැදීයාම නිසා අල්ලා ගැනීම නිසා “භවය“ ඇතිවන බවයි.
එසේ නොකරන්න “භවය“ ඇති නොවේ කියාය.
තණ්හා නිසා උපාදාන සකස්වේ.
මේ විදිහට පටිච්ඡ සමුප්පාද දහමට ම හේතුද ඒ එකි නෙක කෙරෙහි මේ අයුරින්ම බලා තේරුම් ගත යුතුවේ.
සියල්ලනට මේ අවබෝධය වහ වහා ලැබෙත්වා!!!
Anandaw

නිවැරැදි බොදු මග විමසමු.
නිවැරැදි බොදු මග විමසමු.
සත්ව සංතානය, හෙවත් මිනිස් සිත. ප්‍රභාෂ්වර බවට, ....නිශ්චල බවට පත්කරන්නාවූ ධර්මතාවය........ “ බුද්ධ ඥානය“ වේ.
සම්මාදිට්ඨි, සම්මා සංකප්ප , ආදී ප්‍රඥාවේ අංගවල අග්‍රඵලය බුද්ධ ඥානයයැයි කිවද වරදක් නොවේ........දහම ප්‍රත්‍යක්ෂ වන්නේ එමගින් බැවිනි.
ප්‍රත්‍යක්ෂ කළයුත්තේ කුමක් ද? .....
දහම පවා දැඩිව අල්ලා ගෙන අනෙක් පසින් ඉන් මිදෙන්න ? අත හරින්න උත්සහ කිරීම හරියට පැදුරේ සිට එය හකුලුවන්න ගන්නා බොලද උත්සහයක් මෙනි .......
“සම්මා සංකප්ප“ යනු තම සිත විමර්ශනය කර මේ අල්ලාගැනීම් අත්හළ යුතු බව දැනගැනීමය.
ඇසීම.... පෙනීම .... දැකීම .... දැනීම ... වැනි මේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු වලට පුද්ගලයෙක් රිංගවා...
අසනවා ... පෙනෙනවා .... දකිනවා .... දැනෙනවා ..... කියා කර්තෘත්වයක් ලබාදීම මේ සංකල්ප වල ඇරඹුමයි.
යමෙක් ඉන් බැහරව සමස්ථයක් ලෙස එක් ජීවියෙක් වෙන්කර නො ගෙන
හේතු + ප්‍රත්‍යය ක්‍රියාවලිය තේරුම් ගෙන එකි ප්‍රත්‍යවල බලපෑම සාර්ථකව ඉවත්කළ විට සසර නිරුද්ධ වේ.
බුදු දහම හුදෙක් “ආත්මය“ .. යන්නට විරුද්ධ පදයක් ලෙස “අනාත්ම“ය නො දක්වයි.
ආත්ම වන්නේ ඉහත දැක්වූ ද ......සොබාවිකව පවත්නාවූ ද කර්ම හෙවත් ක්‍රියාවන්ට කර්තෘත්වයක් දීමෙනි. අනාත්මය යනු එසේ කර්තෘත්වයක් නොදී සිටීමයි.
Ananda W.

Monday, October 7, 2013
සොබා දහම හා ලෝක ධම්මතාවය යනු එකක්ද? විමසමු.

පළමු කොට අප කවුරුත් දන්නා සොබා දහම ගැන මදක් සිතමු. අප අවට පරිසරය හා බද්ධව පවතී. සූර්යයා මූලික කොට ඇති ආලෝකය .. වාතය ... ජලය..ගංගා ඇල දොල , ගහ කොල සතාසීපාවා, හා ද්‍රව්‍යමය දේ හා භෞතික වන්නාවූ ජීව රසායනික විවිධත්වයන් මත පදනම්ව ඇති ගිරි ශිඛර, කදු නිම්න, කාන්තාර,ක්ෂේම භූමි,මහ සාගර හා ජීව පද්ධති ,ඒවායේ හැසිරීම්, ගති සොබා, ඈත විශ්වයේ චලනයන් මත පදනම් වූ විද්‍යාවන් ,ක්‍රියාවලීන් ,යන එකී මෙකී .නොකී,සියල්ල “ ලෝකය“ වශයෙන් ගෙන සොබාදහම යන අපූර්වතම මාතෘකාව උපන් දින සිට අනුගත වෙමින් ආයාසයෙන් තොරවත්,ආයාසයෙනුත්, අප උගනිමු.

“ලෝක ධම්මතාවය“ කීවත් “සොබා දහම“ කීවත් එකක්ම යැයි සිතෙන තරමට සමීපය. දාර්ශනිකයන් විසින් තම තම නැණ නුවණින් මේ විභාග කොට දර්ශනයන්, ආගම්, න්‍යායයන්,සංකල්පනාවන්, වරින් වර බිහිකර ඇත. තවදුරටත් ඒවා විභාග කරමින් නව සංස්කරණ එක්කරමින් , නව සොයාගැනීම් තුළ පරණ මතවාද දෙදරායාම් , බිද වැටීම් ද නිරන්තරව සිදුවේ.
බුදු සමය හා ලෝක ධම්ම න්‍යායයන් විකාශනය වී ඇත්තේ දෙකක් වශයෙන් නොව එකක් වශයෙනි. ඒ නිසා විදුදරයන් ආගම් තුළ එකගවන්නේ මැවීම් වාදයට වඩා ධම්ම නියාමයටය. ඒ තුළ නිත්‍ය නොවන බව, කාලයට හසු නොවන බව, කැමැත්ත පරිදි නොපවත්නා බව . හේතු ප්‍රත්‍යව සමුප්පන්නව ගලා යාම , වෙනස් නොකළ හැකි නියාම ධර්ම හා ඒවායේ සරල බව වගේම සංකීර්ණතාවය, පොදු වේ සත්ව,පුද්ගල,ද්‍රව්‍යය ,ස්වභාවයකින් තොරව, ලෝකෝත්තරව හෙවත් මේ ලෝකය යන සීමාවෙන් එහා සිට විමසීමක් කෙරේ.
මෙහි අගය ඇත්තේ සියලුම විෂයයන් ගේ වෙන්වෙන්ව සොයා බැලීමක් නොකර තම තම නැණ නුවණින් තමාතුළ බලා තමා තුළ ඇති ගිනිගන්නා සොබාව නැති කොට ඒ ඒ මොහොතේ අරමුණු තුළ මධ්‍යස්ථවෙමින් කර්ම හෙවත් ක්‍රියාකාරකම් , සිතුම් පැතුම් මැනවින් ගලපා ගෙන තමා ලැබුවාවූ මිනිස් ජීවිතය තුළ, මිනිසෙකු වශයෙන් එකිනෙකාට උපකාරවෙමින් මෙලොවින් සදහටම සමු ගැන්මය.
මිය ගිය කෙනාම නැවත ඉපදීමක් ගැන කතා නොකරන අතර නිරතුරුවම ගලායන ආපෝ,තේජෝ,වායෝ.පඨවි, වැනි ශුද්ධ ධර්මතා එකට එක්කොට ගත් චලනයන් ගේ හැසිරීමක් විභාග කෙරේ. ඒ “ජාති“ “ජරා“ “මරණ“ වශයෙනි. ගුණාත්මක බවකට වඩා ඒ ඒ ක්ෂණයේ කැඩි බිදී යන සංසාර තත්වයක් හා ඒ හේතුවෙන් තත්පරයෙන් බිලියනයකින් පංගු වක් අතර පැන නගින පුනර් භව තත්වයක් විග්‍රහ කෙරේ.බුදු සමයට බල පෑ ආත්මීය වේදාන්ත ධර්මයන් හේතුවෙන් අද පුද්ගලයෙක් මෙලොව සිට පරලොවට පිං, පවු, හොද,නරක,ගෙනයමින් ඒ මත ගසන කරණමක් චුති සිත ආත්මවාදීව විග්‍රහ කෙරේ.
කිසිදු විමසීමකින් තොරව ගිරවු මෙන් කටපාඩම් කර දෙසීමක් දක්නට ඇති අතර, ඒවා කාලාමයන් මෙන් කිසිදු විමසීමකින් තොරව පිළිගෙන පුද , පූජා,විශ්වාස, ප්‍රාර්ථනා, මාර්ගයේ යන්නන්වාලේ දුවන පිරිසක් “බුද්ධාගමක්“ කරපින්නා ගෙන යනු පෙනේ. ඔවුහු “ සම්බුද්ධත්වය“ පවා දකින්නේ බාහිරව ලස්සණ පුද්ගලයෙක් ලෙසය. දහම දකින්නේ ද පුද්ගලත්වය තුල තම නමට ලියාගත් “ බුදු+දහම“ විලසිනි. ඒමදිවාට ආමිෂ ප්‍රාර්ථනාවෙන්ම ආයාසයකින් තොර දහමකට අනුගතව නිවන් පෝලිමේ සිටිති.
(අදහස් දැක් වීමට විවෘත අතර දැනුම පසෙක ලා ඒ තම ස්වයං විමසීමකින්ම කරන මෙන් ඉල්ලමි. )
සම්මා සම්බුදු සරණයි!!! ( සම්මා සම්බුද්ධ යනු ද ස්වයං අවබෝධයම බව සළකන්න)
ආනන්ද විජයරත්න http://httpswwwfacebookcomgroupsmindc.blogspot.com/
Sunday, September 22, 2013
කුසල් කොට අප ප්‍රාර්ථනය කරන ධනය හා බලය යහපත පිණිස වේද?

අප අපමණ කුසල් කරමින් ධනය .... බලය... කීර්තිය .... පරිවාර සේනාව...ප්‍රාර්ථනය කරමු.
මෙම බලයන් දෙව්දත් තෙරුනටද වීය. ඔහු හා ඔහු ගේ පරිවාර භික්ෂූන්ට දිනපතා හැලි 500 බැගින් අජාසත් රජු ගේ මාළිගයෙන් ආහාර සැපයිනි. ඔවුහු පින්ඩපාතයේ නොගොස් සුවසේ වලදමින් කල් ගෙවූහ.
ඒත් බුදුහිමියන් ගේ ශ්‍රාවක සංඝයා අපමණ දුක් ගැහට විදිම්න් පින්ඩපාතයේ ගොස් වේල සරිකර ගනිමින් කල් ගෙවීම අප ගේ අභාග්‍යයක් දැයි විමසා සිටියහ.
ඊට පිළිතුරු වශයෙන් හිමි වදාළේ එම සැපතට නොරැවටෙන ලෙසයි. දැලිපිහිය ඔබට හිස මුඩුකරගැන්මට වගේම ගෙල සිද ගැනීමටත් උපකාර වන්නාසේ.... ධනය/බලය/කීර්තිය/පිරිවර/
කුසල හා අකුසල යන දෙක්හිම පොදුවේ ක්‍රියාත්මක වන බවයි.
ඔබ යහපතක් කිරීම පිණිස ආයුධයක් පතයි.එය ඔබ අතට ලැබේ..................
ඔබ අයහපතක් කිරීම පිණිස ආයුධයක් පතයි. එය ඔබ අතට ලැබේ...............
මෙකී ධන බලයන්ද එපරිද්දෙන්ම ආයුධවේ. එහි ඇලිම යහපත පිණිස නොමවන්නේයැයි පිළිවදන් දුන්හ.
ආනන්ද විජයරත්න

Monday, September 16, 2013
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
ගමන ඉවරත් නොමැති
යන ගමනකුත් නොමැති තුන් කලට වහල් නිති ඔබත් ඔරලෝසු කටුවක්‌ද?
ඔබ මොහොතක් සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම "දැන් ශාසනයෙන් වසර දෙදහස් පන්සීයක් ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක් දහමක් කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ" කියලා.
මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය. අනාගතයේදී ඇතිවන විකෘති ස්‌වභාවය ගැන කොසොල් රජතුමාගේ සිහින විස්‌තර කිරීමේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දී ඇත. වර්තමානයේ අපි කවි බණ, විරිදු බණ, කාලීන බණ, දෙපිට කැපෙන වචන යොදන බණ ආදිය අසන්නෙමු. අනාගතයේදී අපට සින්දුවෙන් බණ කියන ස්‌වභාවය දැකිය හැකිය. ස්‌වාමීන්වහන්සේ ධර්මාසනයේ සිට ධර්මගීතය ගායනා කරන විට ඒ අසළ සිටින සංගීත කණ්‌ඩායම එම ධර්ම ගීතයට සංගීතය සපයනු ඇත. මේවා ජනතාව අතර, විශේෂයෙන්ම තරුණ පරපුර අතර, ඉතා ජනප්‍රියභාවයට පත්වේ. ජනතාව, තරුණ පරපුර ධර්මයට යොමු කිරීම සඳහා පාලකයන් ද, මාධ්‍යය ද තව තවත් ධර්ම ගීත ප්‍රචලිත කරනු ඇත. මේවාට ඔබ කලබල විය යුතු නැත. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය. අපි කලබල වියයුත්තේ මෙසේ නොවුනහොත්ය.
අපි කළ යුත්තේ ලෝකයේ මෙම ස්‌වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිදීයැමට වෙර දැරීමය. ලෝකයේ ස්‌වභාවය අපට වෙනස් කළ නොහැකිය. ඔබ මේවාට ගැටුනහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමඟය. ලෝක ස්‌වභාය සමඟය. අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කරගැනීමය. ඔබ අතීතයද, අනාගතයද අතහැරිය යුතුය. වර්තමානය තුළ පමණක් ජීවත්විය යුතුය. නිවන් මඟ වඩන්නා යනු වර්තමානය තුළ ජීවත් වෙන්නාය. හෙටක් ගැන බලාපොරොත්තුවක්, ඊයේ ගැන පසුතැවීමක් ඔහුට නැත. වර්තමානය තුළද ඔහු දැකිය යුත්තේ මොහොතකින් අතීතයට යන, මොහොතකට පෙර අනාගතය වූයේ වර්තමානය බවයි. එසේනම් වර්තමානය ද මායාවකි, මුලාවකි. එය නිරතුරුවම වෙනස් වෙයි. කාලය වෙනස්‌වීම අවබෝධයෙන් දකින්නා කාලසටහන්වලින් ඉවත්වේ. කාලසටහන් පාවිච්චි කළ හැක්‌කේ එකිනෙකට වෙනස් විෂයන්ටය. එහෙත් විශ්වය තුළ ඇත්තේ එකම විෂයකි. එකම පාඩමකි. එය නම් අනිත්‍යයයි.
ඔබ ජීවත්වන්නේ ද අනිත්‍යය තුළය. එහෙත් ඔබ එය නොදනී. අනිත්‍යභාවය නිසා ඇතිවන දුක නැති කරගැනීම සඳහා ඔබ වෙහෙසේ. ඔබ තුළ ඇති තරගකාරීත්වයද, වේගයද, අනිත්‍යභාවය නිසා ඇතිවන දුක අවසන් කරගැනීම සඳහා ඔබ ගන්නා ව්‍යයාමයේ ප්‍රතිඵලයකි. ජීවත්වීම යනුවෙන් ඔබ කරන්නේ ඔය කාර්යයයි. අබෞද්ධ පිංවතුන්ටද, සියලු සත්වයාටමද මෙය පොදුය. ඔබ සිනාසෙන්නේ සතුටට යෑයි ඔබට සිතෙනු ඇත. නැත. ඔබ සිනාසෙන්නේ දුක නැතිකර ගැනීම සඳහාය. ඔබ ආහාර ගන්නේ කය පිනවා ගැනීමට නොව කුසගිනි දුක නැතිකර ගැනීමය. ඔබ ඖෂධ ගන්නේ ශරීරය සතුටු කිරීමට නොව මරණයෙන් බේරීමටය. ඔබ ශරීරයේ සුවඳවිලවුන් තවරා ගන්නේ ශරීරයෙන් හමන දුගඳ දුරුකර ගැනීම ය. ඔබ හිසකෙස් කළුකර ගන්නේද සුදු හිසකෙස් නිසා ඇති වන දුක නැති කර ගැනීමටය. බලන්නකෝ "මම, මගේ" යෑයි ඔබ ගොඩගසාගෙන සිටින දුක් කන්දක විශාලත්වය.
හොඳයි ඔබ මෙහෙම සිතන්නකෝ. ඔබ පන්සලට ගිහින් බුදුන්වඳින්නේ අපායට, දුකට වැටෙයි කියලා බයට. එතැනදී ඔබ මොකද කරන්නේ. දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක ප්‍රර්ථනා කරනවා. බලන්න ඔබ දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යභාවයට පත්වෙන දිව්‍යලෝක දුකම ප්‍රාර්ථනා කරනවා. පිංකම් කරලා දුකම ප්‍රාර්ථනා කරනවා. පෘතග්ජන සත්වයා අගමුල පැටළුණ නූල් බෝලයක් වගේ යෑයි ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කළේ මේ නිසාය.
හැබැයි ඔබ නිවීසැනසිල්ලේ වීර්යයෙන් සතියෙන් මේ නූල්බෝලයේ පැටළුම ලිහාගතහොත්, ඔබට එහි අගක් මුලක් මැදක් හොඳට දකින්න පුළුවන්. ලෙහාගන්න පුළුවන්කම තිබීයදීමයි ඔබ මේ පැටලී සිටින්නේ. ඔබ මේ නූල්බොලයේ පැටලිල්ල ලිහාගතහොත් ඔබ නූල්බෝලය නැවත බදාගන්නේ නම් නැහැ. මොකද ඔබ අවබෝධයෙන් දන්නවා නූල්බෝලය පැටළුම් ස්‌වභාවයෙන් යුක්‌ත බව. මේ පැටළුම ලිහාගන්න ඔබට කාලය ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබට නිහතමානීකම තිබෙන්න ඕනේ. නිවන් මඟ නිවීමේ ශබ්දකෝෂයේ "අ"යන්න නිහතමානී කමයි. නිහතමානීකම නොමැති කිසිවෙකුට නිවීමේ ප්‍රතිපදාවේ දශමයක්‌වත් ඉදිරියට යා නොහැකිය.
භික්‍ෂුව ගිහි කාලයේදී කොතැනින්ද, කවුරුන්ගෙන්ද යමක් ඉගෙනගැනීමට හැකි.... ඒ සැමදෙනාටම සවන්දුන්නේය. ජාතිය, ආගම, වයස, තරාතිරම, නොබැලූවේය. ගතයුත්ත ගත්තේය. අත්හලයුත්ත අත්හැරියේය. වරක් භික්‍ෂුව ගිහිකාලයේදී ප්‍රධාන නගරයක ගමන්කරන විට යාචක මනුෂ්‍යයෙන් දැඩි වේදනාවකින් පෙළෙමින්, තම ගුදමාර්ගයෙන් ඉවතට පැමිණි අඟල් හයක් පමණැති ශරීර අවයවයක් ශරීරය තුළට ඔබනවා දුටුවේය. එය අර්ශස් රෝගයේ දරුණු අවස්‌ථාවකි. මේ යාචක පිංවතාගෙන්ද භික්‍ෂුව නිවීමට අවශ්‍ය කලමනා සොයාගත්තේය. කුඩා දරුවෙක්‌ගෙන් ඔබට යමක් ඉගෙනීමට හැකිනම් ඔබ එය ඉගෙනගත යුතුය. එය කළහැක්‌කේ නිහතමානීකම තිබුනොත්ය. නිවීමේ මඟ උදෙසා ඔබට මවුකුස පිළිසිඳ වැඩෙන කලල රූපය තුළින් ලැබිය හැකි අවබෝධය, මහා පඬිවරයෙක්‌ගෙන් ලැබිය නොහැකිය. මන්ද මහා පඬිවරයා පිළිබඳව ඔබට නිවැරදිව අවබෝධය ලබාගන්නට නම් ඔහුගේ කලල අවස්‌ථාවට, බිළිඳු අවස්‌ථාවට යායුතු හෙයිනි. මේ දැකගැනීමට ඔබ තුළ නිහතමානීකම තිබිය යුතුය.
තමා ශිල්වත් බවත්, භාවනාවෙන් ඉහළ තත්ත්වයක සිටින බවත් සිතමින්, මහා සංඝරත්නයට නොවඳින පිංවතුන්ද සිටියි. ධර්මය දැනීමට නම් අවම වශයෙන් ඔහු තුළ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබිය යුතුය. සමහරවිට ශීල, සමාධි, භාවනා මාන්නය නිසා මහා සංඝරත්නයට නොවඳින පිංවතුන් සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික භාවයේ වීමටද ඉඩ ඇත. මේවා නිහතමානී නොවීමේ ප්‍රතිඵලයයි. මහාසංඝරත්නයට නමස්‌කාර කිරීමට එම පිංවතුන්ට හිස නොනැමෙන්නේ ඒ පිංවතුන්ගේ හිස මාන්නයෙන් බරව ඇති නිසාය. අබුද්ධෝපත්ති කාලයේදීත් පසේබුදුවරු ලොව පහළවී ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිති.
උන්වහන්සේලා මනුෂ්‍ය ලෝකයේ මව්කුසක උපත ලබා ගන්නේ සංසාරයේ පුරණ ලද පාරමී ශක්‌තිය අධ්‍යාත්මය තුළ දරාගෙනයි. සංසාරයේ පුරණ ලද අනිත්‍යසංඥාවේ ඉව උන්වහන්සේලාගේ අධ්‍යාත්මය තුළ සැඟවී තිබෙනවා. උන්වහන්සේලා තනිවම, හුදෙකලාවේ වනගතව ධර්මය අවබෝකර ගන්නවා. හැබැයි අවබෝධකරගත් ධර්මය පසේ බුදුවරු විසින් ජනතාවට දේශනා කරන්න යන්නේ නැහැ. ඒ උන්වහන්සේලාට දේශනා කිරීමේ ශක්‌තිය, අවබෝධය නැති නිසා නොවෙයි. ධර්මය අවබෝධය ලැබුවා කියන්නේ එහි ස්‌වභාවය දැක්‌කා කියන එකයි. ධර්මයේ ස්‌වභාවය දැක්‌කා නම් එය දේශනා කරන්න බැරිවෙන්න බැහැ. ඔබ පිටකොටුවට ගියානම් ඔබ දන්නවා බස්‌නැවතුම, දුම්රියපළ, බෝසමිඳුන් කොතැනද සිටින්නේ කියලා පිටකොටුවේ ස්‌වභාවය ගැන කියන්න. ඔබට එය කියන්නට බැරිනම් ඔබ නියත වශයෙන්ම පිටකොටුවට ගිහින් නැහැ. පසේබුදුවරු තමා අවබෝධකරගත් ධර්මය අනුනට දේශනා නොකරන්නේ ධර්මය අවබෝධයට තබා, ධර්මයට ගරුකිරීමටවත් විශමවූ, පාපකාරී, මිත්‍යාදෘෂ්ඨික අබුද්ධෝත්පාද කාලයකදී කෙනෙකු නොමැතිවීමයි. පසේබුදුවරු එවැනි කාලයකදී එවැනි මිනිස් සමාජයකට ධර්මය දේශනා කිරීමට ගියහොත් එම සමාජය පසේබුදුහිමිට "පිස්‌සෙක්" යෑයි පරිභව කරනු ඇත. පහරදෙනු ඇත. මෙවැනි හේතූන් නිසා මිනිසා රැස්‌කරගන්නා අකුසල්වල ප්‍රමාණය උන්වහන්සේලා හොඳින්ම දනියි. ඒ නිසා පසේබුදුරජාණන් වහන්සේලා වනයේ හුදෙකලාවේ වැඩසිටිමින් පිරිනිවීයති. උන්වහන්සේලා මිනිසාට දේශනා කිරීමට නොයන්නේ ඔවුන් කෙරෙහි ඇති කරුණාව, මෛත්‍රිය නිසාමය.
මෙවැනි විශම කාලවලදීත් පසේබුදුවරු ධර්මය අවබෝධ කරගන්නේ නම්, ධර්මය අවබෝධ කරගැනීමට කාලය ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය ඇත්තේ ධර්මය අවබෝධකර ගැනීමට ඔබ කාලයට භාරදීමයි. කාලය තුළ ඇත්තේද වෙනස්‌වීම, ගෙවීයාම පමණක්‌මය. අතීතයද, වර්තමානයද, අනාගතයද නිරතුරුවම වෙනස්‌වන, අනිත්‍යයට පත්වන ස්‌වභාවයන්ය. මෙතුවක් කලක් සංසාරයේදී කාලය විසින් ඔබව රවටා ඇත. ඔබව රැවටීමට කාලයට උදව් කළේ අවිද්‍යාවයි. නිත්‍යභාවයේ නැති අනාගතයකට, ධර්මාවබෝධය ලැබීම භාර කරන පෘතග්ජන සත්වයා දිය පිපාසයෙන් මිරිඟුව පසුපස දිවයන මුවෙක් සේ නැති අනාගතයක් පසුපස දිවයයි. ඔහු දිවයන වේගයෙන්ම ඔහු සොයන අනාගතයද අවිද්‍යාව විසින් ඉදිරියට දුවවනු ඇත. මේ අවිද්‍යාවෙන් ඔබ නොමිදුනොත් දිවීමත්, හතිදැමීමත්, දුකත් හැර ඔබට අනාගතයක් හමුනොවනු ඇත. කල්ප ගණනක සිට අනාගතයට දිවයමින් හතිදමමින් මේ මොහොතේ ඔබ සිටින්නේද එම ස්‌වභාවයේමය. මේ මොහොතේද ඔබ නිවන්මඟ වැඩීම කල්දමා ඇත. සමහරු මෛත්‍රී බුදුසමිඳුන් දැක නිවන් දැකීම පිණිස කල්ප ගණනක් අනාගතයට ගොස් ඇත. නැති අනාගතයක් ඉලක්‌ක කරමින්, ධර්මය අවබෝධකර ගැනීමට ඔබ ලැබූ මේ උතුම් අවස්‌ථාව අපතේ හැරීමකි ඔබ මේ කරමින් සිටින්නේ.
අවබෝධය අතින් ඔබ මෙතැනැයි සිටින්නේ කියලා අධිතක්‌සේරුවකට එන්න එපා. මොකද ඔබ මෙතැනයි ඉන්නේ කියලා කියන්න ස්‌ථිර, වෙනස් නොවන තැනක් ලෝකයේ නැහැ. ඔබට, මම මෙතැන සිටිනවාය කියලා රැඳීසිටින්න බැහැ. ඔබට එහෙම සිතෙනවානම් ඔබ සිටින්නේ අන්තිමයාටයි. ඔබට ප්‍රථමයා වෙන්න නම්, ඔබට දැනෙන්න ඕනේ ඔබ සිටින්නේ අනිත්‍යය තුළයි කියලා. ස්‌ථිර තැනක් නැති ලෝකයේ ඔබ කළ යුත්තේ ස්‌ථිර තැන් සෙවීමට නොව අස්‌ථිර ලෝකයෙන් මිදීයැමය. කාලය තුළ අතීත, අනාගත වර්තමාන වශයෙන් ස්‌ථිර යමක් නොමැත. කාලය යනු අනිත්‍යයයි. එනිසා කාලය, වේලාව ඔබ අත්හරින්න. එවිට අතීත, අනාගත, වර්තමාන තුන් කාලයම ඔබට අතහැරේවි. ඔබට එසේ දකින්නට බැරිනම් ඔබ සිතන්න, සංසාර ගමන්මගේ ඔබ ගතකරන මේ මොහොත හොඳම කාලය බව. ධර්මය අවබෝධකරගැනීම පිණිස මෙවැනි කාලයක් තව කල්ප ගණනාවකට ඔබට නොලැබේවි. ඉක්‌මනින් හිතන්න. වර්තමානය අතීතයට යනවා. අනාගතය වර්තමානය වෙනවා. ඔබ නැති අනාගතයක් දකිමින් දුක සමඟ පෙරටම යනවා. අනාගතය, අනාගතය.... කියලා මාරයා ඔබට ලොකු කැරට් අලයක් දික්‌කරනවා. දුක සැපක් කරගත්ත, සැප බලාපොරොත්තුවක් කරගත්ත අපි මේ යන්නේ නැති අනාගතයක් සොයාගෙන.
ඉන්ද්‍රජිත් සුබසිංහ

Subscribe to:
Posts (Atom)