සිතට සීමා පවතීද?
බැලූ බැල්මට මෙවන් ප්‍රශ්ණයක් නැගීම පවා විහිලුවක් සේ ඔබට දැනෙනු ඇති. එහෙත් සත්‍යය නම් එවන් සීමා ඇති බවය.මහ පොළොවේ ඇති වැළි කැට ගණනය කළ හැකි බව අප අද විශ්වාස කරමු. එසේම සිතන්නටද සීමා ඇත. අපට යමක් ගැන සිතුවිල්ලක් ඇතිවන්න නම් ඒ ගැන පූර්ව දැනුමක් තිබිය යතුයි. ඔබ කිසිදිනක අසා නැති වචනයක් ඇසුවොත් ඔබට ඒ ගැන චිත්තරෑපයක් මැවෙන්නේ නැත. අප අසාගත් දැනුම උපයෝගි කරගෙන චින්තනයේ යෙදෙමු.
දැනුම යනු ද අනෙක් අතට සිතේම බලයකි. යම් යම් ගණිත මිණිත න්‍යායයන් සිත මෙහෙයවා අධ්‍යයනය කොට සකස් කරගත් දේවල්ය.
සොබා දහම තුල සැගවුණ දේ අනාවරණය කැරෙනු හැර අපට අන් යමක් කළ නොහැක. අපට ඇවැසි නම් මිනිස් පිටපත් ගැසිය හැක. එහෙත් ඒ නව නිර්මාණයක් විය නොහේ.

No comments:
Post a Comment