Wednesday, February 11, 2015

ගින්න ආවේ කොයින්ද?.... එය ගියේ කොහාටද?
++++++++++++++++++++++++++++++++
මේ පැනයට ඇති පිළිතුර වන්නේ එය අප ආශ්‍රිතවම ඇති බවත් හේතු සාධක පැන නැගි කල්හි එය ඇතිව නැතිව යන බවත්ය.
හේතු ඵල දහමක ගති සොබාව එයයි.... එය අල්ලා ගන්න හෝ අතහරින්න බැරි අනවරත ක්‍රියාදාමයකි.
ප්‍රාණයද එසේය.හේතු සාධක ඇතිව පැනපැගී.... එලෙසම විපරීතවී, උප්පාද.... වය...එකටම කැටිව යෙයි.

No comments:

Post a Comment